මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
වර්තමාන ආණ්ඩුව තව අවුරුදු 15 කට වත් වට්ටන්නට නොහැකි බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ප්‍රකාශ කරයි. ඔහු මෙය ප්‍රකාශ කලේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතිය...
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්පති සහ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වේ.
ඥානසාර හිමි සභාපතිවරයා වු එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සිංහල නියෝජිතයන් නව දෙනෙක් ,මුස්ලිම් නියෝජිතයින් හතර දෙනෙක් පත් කර තිබෙනවා නමුත්...
හෙට (28 වන දිනයේ) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර,දකුණ)...
පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සබරගමුව පළාතෙන් පොලිස් වෛද්‍ය සේවා, සුබසාධන සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර...
පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද...
චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව නෞකාව තුළ ඇති පොහොර නැවත පරීක්ෂණයට ලක් නොකරන බවත් එයට අදාළ මුදල් ගෙවීමද...
ගොවිතැනට සුදුසු පොහොර හා බෙහෙත් නිසි කලට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමින් රාජංගනයේ ගොවීන් අද උදෑසන රාජංගනය පුත්තලම මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත විය.
විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටිනවා.කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ඊට...