තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ප්‍රකාශ කරමින් මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන...
ඊයේ (04) දිනට තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...
හෙට (01) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.එම මාර්ගෝපදේශ මාලාව පහතින්.
හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තබත්, අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක්...
රට විවෘත කළද අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළ හොත් කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් ආදී කටයුතු වල නිරත වුවහොත්, කොවිඩ් වෛරසය...
ජපානයේ පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස්...
ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4.00ට දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එයට...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්...
Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස...
ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත...