අද දින පෙ.ව. 2න් පසුව ස්බරගමුව, ගාල්ල මාතර හා කළුතර යන දිස්ත්‍රික්ක වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගල්ල මාතර හා...
අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත...
ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති...
81 වන වියේ පසු වූ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මාතර, කැකණදුර ප්‍රදේශයේ ඉන්ධන කම්හලක් ඉදිරිපිටට සුනඛයෙකු විසින් ගෙනත් දැමු අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ භට පිරිස විසින් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු...
කැළණිය විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු පසුගියදා අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට...
කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුලත් කල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියගොස් ඇති බවට වාර්ත වෙයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව්...
මියන්මාරය තුළ වැඩි වශයෙන් භාවිතවන ෆේස්බුක් හරහා හමුදා පාලනය පිළිබඳව ප්‍රබල විරෝධයක් එල්ලවීම හා විරෝධතා සංවිධානය කිරීම යන කරුණු හේතුවෙන් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්...