73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී...
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ අද (03) දිනය තුළ 21,147ක්ට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බවය. මේ වනවිට 139,914 දෙනෙකුට මෙලෙස එන්නත ලබා...
අද (03) දිනයේ හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 711 බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,409ක් දක්වා...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ් කළේ අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බවයි.ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්...
2021 පෙබරවාරි 04 වෙනි දිනට යෙදෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු විශේෂ සමාවක් ලබාදී නිදහස් කිරීමට අතිගරු ජනාධිපති තුමා...
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකු ගෙන් සමන්විත පුහුණු සංචිතය සඳහා ඊයේ දිනයේදී සිදුකළ ඵ්Cර් පරීක්ෂණ වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී...
කොළඹදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසුවේසෞඛ්ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී...
හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා...
කොවිඩ් වසංගතයට පෙර දෛනිකව එම දුම්රියවලින් මිලියන 8ක පමණ ජනකායක් සේවය ලැබූ ලොව කාර්යබහුලම දුම්රිය සේවයක් ලෙස සැලකෙන මුම්බායි දුම්රිය මාස 10කට පසු නැවත සේවය අරඹා...
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වී...