දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පළතුරු, වායුසමීකරණ, බීම සහ ආලේපන වැනි අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම...
27 හැවිරිදි කොවිඩ් ආසාදිත මවක්, ද සොයිසා කාන්තා රෝහලේදී අද (09) තුන් නිවුන් දරුවන් බිහි කළාය. රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන...
ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ....
අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී “විපක්ෂයෙන් හුස්මක්” 25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ පර්ත්‍යාග කරනු ළබිණි. එහිදී අදහස් දක්වමින්...
අම්පාරේ අත් පා ගැටගැසූ කාන්තාවක් පාළු මාර්ගයක් අසල දමාගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දීමෙන් පසුව ඇයව ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස්...
වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙසත්, එය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්...
අද (09) සහ හෙට (10) දෙදින තුළ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් විවෘතකිරීමට තීරණය කර තිබේ. නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති හා කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කොcඉඩ්-19 රෝගය ආසාදනය වී ඇති බව අද (09) පුවත්පත් වාර්තා කරනවා.