බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් එක් ලකුණක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු...
අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ...
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව පවසයි. දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස්...
අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් අද (29) අලුයම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ නවතා පරීක්ෂා කර රියදුරු, සහායක...
ඊයේ (28) සවස ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත්...
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්...
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බවත්, එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බවත් සෞඛ්‍ය සේවා...
නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ...
ශ්‍රී ලංකාවට ඇතුළුවීම රටවල් 8කට තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව දින 14ක් තුල ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව,...
නිවාස ආශ්රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා හඳුන්වා දී තිබෙන්නේ, 1390 ඍජු දුරකථන ඇමතුම් අංකයයි. ප්‍රාදේශීය වෛද්‍ය...