කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) අද උදෑසන 9.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදුවෙයි.කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12...
අද (22) උදෑසන 5.45ට බදුල්ලේ සිට මහනුවර බලා ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්, උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර පීලි පැනීමක් සිදුව තිබේ.මේ හේතුවෙන්...
බටපොළ දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇති අතර එම...
ඊයේ (21) දිනයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය...
ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.මෙම බෝම්බකරුවන් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,189 වේ.
මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි 53 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන මේ...
ඡන්ද නාමලේඛන ප්රතිශෝධන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවත්, මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මස 30...
අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ්...