එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන Sea Consortium Lanka හි සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහාධිකරණය විසින් ඇපමත...
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් වෙළෙඳාමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. නමුත් එම තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ කොවිඩ් -19...
වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ලෙස ජූලී චන්ග් (Julie Chung), ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් විසින් නම් කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත...
එළඹෙන ජුනි 17 වනදා සහ 18 වනදා දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් මිලේ වැඩිවීම පාදක කරගෙන සියයට 15ක බස්...
ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු තවත් පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසයි. එහි සභාපති...
ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව...