ඔක්තෝබර් මාසයේ සිට වයස අවුරුදු 18-30 අතර පුද්ගලයින්ට එන්නත් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එමෙන්ම සැප්තැම්බර් අවසානය වන...
නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා....
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414 බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ වන විට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා...
බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්මැ ලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු වෙනුවට පත්කරන්නේ කවුරුද යන්න මෙතෙක් සඳහන් වී නොමැති අතර ඒ හේතුවෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන තිබේ. එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විශය පතයන් සංශෝධනය කොට තිබේ. ඒ අනුව නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) දිවුරුම්...
රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් පසුගියදා ඇතිවූ භූ කම්පනයකින් හයිටි රාජ්‍යයේ නිවාස, දේවස්ථාන, පාසල් සහ ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි. මේ වන විට ඉන්...
මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත්...
මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (16) අලුයම...
හෙට (16) රාත්‍රී 10.00 සිට පසු දින (17) අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.