මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ...
කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (12) සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබෙන අතර ඒවා සඟවූ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.
ඊයේ (12) දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා...
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් පෘතුගාල ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ එරට ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. 72 හැවිරිදි පෘතුගාල ජනාධිපති මේ...
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වීමත් සමඟයි..
පසුගිය ජනවාරි 5 වැනිදා කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ...
මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මුල්ලේරියාවේ පිහිටි කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීම සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා වාහන 17ක් සමග...
සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විසින් අද දින තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කරන ලදී . ඒනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 240ක් වේ.
අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක්...