අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 660ක් වේ
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට අද වනවිට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා...
මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු...
දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය වසරේදී චීනයේ ආර්ථික වර්ධනය 2.3%ක් ලෙස දැක්වුණි.කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල ආර්ථිකය ට දැඩි බලපෑම් එල්ලවුවද චීන ආර්ථිකය 2020දී වර්ධනය වී ඇති බව...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මේ වන විට ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇති බව ද වාර්තා වේ.
කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැණුනු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ.
අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා සහ එංගලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා...
අලුත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.එමෙන්ම කඹුරුපිටිය පොලිස්...