ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙනස්...
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් කොරෝනා වෛරස නීතිරීති සහ සීමාවන් උල්ලංඝනය කරමින් සිය කාර්යාලයේ සහයිකාවක සිපගත් වීඩියෝ දර්ශන එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඔහු...
කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමා වලට යටත්ව ජුනි මස 28 වනදා දින සිට ආරම්භ කරන බව...
රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන...
අද (27) උදෑසන අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අනතුරට පත්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන්කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. eservices.immigration.gov.lk/td වෙබ් අඩවිය වෙත පිවිස...
වැලිකඩ සහා මහර බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය ලැබු රැඳවියන්ගේ ආහාර වර්ජනය අද උදැසනත් ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. මොවුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ආදාල පාර්ශව සමඟ...
අද (26) පස්වරුවේ නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් අත්පා ගැටගසන ලද පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
ගොඩකවෙල කවුඩුවාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඉන් 13 දෙනෙකුම ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය...
නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගතවූ පැය 24 තුළ ඊට අදාළව පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංචරණ...