අද (18 පැවති පක්ෂ නායක රැස්වීමේ දී හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
අද (18) උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 763ක් හඳුනාගෙන ඇති අතර ඉන් 14 දෙනෙක් විදේශ ගතව සිට මෙරටට පැමිණි ස්‍රී ලා|න්කිකයන් වේ.මේ අතරින් වැඩිම ආසාදිතයන්...
තලංගම – අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දිය අසල නිවසක පස්බැම්මක් ඛාදනයවීම වැළැක්වීම සඳහා අද පෙරවරුවේ පෙදරේරුවන් දෙදෙනෙක් එහි ගල්බැම්මක් ඉදිකරමින් සිටියදී අනපේක්ෂිත අයුරින් අද (17) පෙරවරු 9.30ට...
තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 264ක් දක්වා ඉහළ ගොස්...
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,746ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි. ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 487 දෙනෙකු අද (16)...
මාතර පරෙයි දූපත අසල වෙරළ ඛාදනය සඳහා යොදා ඇති ගල්වැටිය අතර තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.මළසිරුර ආසන්නයේ ඇති බංකුවක කුඩයක්, පානය කරනලද කිරිපැකට් 4ක් සහ රිසිට්...
ඊයේ (15) දිනය වන විට පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වන කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.එමෙන්ම තවත් කොවිඩ් මරණ...
කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අනුබල දීමේ චෝදනා මත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ජනපතිවරයා ඡන්ද 232 ට 197 ක්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දවසේ වාර්තා වු...