අද (11) ගැටඹේ ඓතිහාසික රාඡෝපවනාරාම විහාරය වෙත පැමිණි එහි විහාරාධිපති පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදස්...
අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසති. මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,091ක් දක්වා...
ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ඥාතියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයා...
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගැණීමත් සමඟපාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා...
පසුගිය පැය 24ක කාලය මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී...
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අද (10) දින කොවිඩ්-19 රෝගය හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි...
අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.අමෙරිකාවේ...
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536ක් වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.