පවතින කොවිඩ් තත්ත්වය සලකා අද (06) මධ්‍යම රාත්‍රියේ බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි...
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, කොවිඩ් ආසාදිතයින් බවට බවට...
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම්...
කොවිඩ් ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට ගිය නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන...
අශ්වාරෝහක ක්‍රීඩා ඉසව්වක් වන ශෝ ජම්පින් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාර්ල්සන් අද (03) ටෝකියෝ ඔලිම්පික් තඟ බිමට සිය ධාවන අසු චොපින් සමගින්...
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු ඵ්Cර් පරීක්ෂණයක් සිදු කිරීමට...
අගෝස්තු මාසයට අදාළ පාර්ලිමේන්තු පළමුවැනි රැස්වීම් සතිය අද (03) ආරම්භ වේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන...
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය...
ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා...