අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
අද (01) දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ මේ වන තෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම...
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්...
ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් නවසීලන්ත නායක කේන් විලියම්සන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට...
ඊයේ (31) සවස 4ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.අනතුරින්...
ඊයේ (31) සවස අම්බන්ගොඩ පොලිස් වසමේ බෙන්වල ප්‍රදේශයේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමක දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.එම වැටලීමේ...
අප්‍රිකානු මහද්වීපයේ කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. එරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිත මරණ ගණන 26,000 ඉක්මවා...
තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී හඳුනා ගත් සමස්ත ආසාදිතයින් ගණන 530ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන්...
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ වනවිට ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි පිරිසකට කොවිඩ් -19 වෛරසය...
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා තහවුරු කරමින්...