බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා වලදී දී ඊයේ (27) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 150 දෙනෙකු, ඉන්දියාවේ සිට 18 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 16 දෙනෙකු මාලදිවයිනේ සිට 05 දෙනෙකුත් පකිස්තානයේ සිට සිව්දෙනෙකු සහ සෞදි...
90 දශකය තුළ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වු මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා ආදි ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්රයට එක්කළ...
යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝග්‍රෑම් 360ක කේරළ ගංජා තොගයක් ඊයේ (27) දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලීසිය පවසයි. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 50ක...
පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට...
අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් තහවුරු කළ මරණ 4ත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 191ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ වේල්ලවීදිය පොලිස් වසමකෙසෙල්වත්ත පොලිස් වසමමරදාන පොලිස් වසම කොම්පඤ්ඤ වීදියේ...
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වේ. ඒ...
ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්...
හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය...