ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 400,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වීමත් සමඟ එරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ...
අද (02) දිනය තුළ ඊයේ (01) දින සිදුවු කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. වාර්තා වූ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන සතු කරනු ලැබිණි..
අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටසගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ,...
ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,120ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා..
අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1,815ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,904ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අයි.සි.සි 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ 5 ස්ථානයට පැමිණීමට සමත්වී තිබේ.ඔහු 20-20 ජාත්‍යන්තර තරඟ 19කදී කඩුලු 26ක්...
තිරිඟු පිටි මිල සංශෝධනය නොකරන්නේ නම් ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිල රු 10කින් ඉහළ දැමීමට සිදුවන බවත් ඒ සමඟම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රු...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් එක් ලකුණක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු...
අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ...