සාම්පුර් පොලිස් වසමේ චන්දනවෙට්ටි ප්‍රදේශයේ දී අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන පැටලී ඊයේ (09) උදෑසන කට්ටපරිච්චාන්, මූතූර් ලිපිනයේ පදිංචි 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තිබේ. දරුවාගෙ මෘත...
අද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 370ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.එමෙන්ම අද...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව ප්‍රකාශ කලා.මේ පිළිබඳව...
පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය, ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
දිවයිනේ සියලුම පාසල් මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය...
අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්...
වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිඳි ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබේ.67 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය සිකුරාදා මෙලෙස...
ඉන්දියාවේ හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කඩා වැටීමෙන්, ඒ ආශ්රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මියගොස් තිබේ....
ඊයේ (07) දිනය තුළ පමණක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 459 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්...