තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවති උත්සවයකටයි. 2016...
හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක්කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. අගමැති මෝදි සහ පාප් වහන්සේ අතර හමුව...
ගෙවුණු පය 24 තුල ඇතිවූ වැසි තත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 477ක් ආපදාවට ලක් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. ඊයේ වැඩිම...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සාජා හිදී අද(30) පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය. සුපිරි වටයේ පළමු...
අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව...
ඒ ලොව පුරා පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,141ක් සමගින් ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000,106ක් ලෙස දැක්වේ.
අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත්...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ Z-Score ලකුණු අද...
අද (28) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් වන අතර කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860කි.