ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස මෙම විරෝධතා පැවැත්විණ.ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල්...
ලොව පුරා හින්දු බැතිමතුන් අද නව සද උදාවත් සමග දීපවාලී උත්සවය සමරයි.හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය...
හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මෙම උද්ඝෝෂණයට...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව...
සීමාවන්ට යටත්ව ගැබිනි මවුවරුන් සේවයට කැඳවන බවරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. එම කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.ඇතැම් ආයතන...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට සිරගතව සිටින රාමනායක මහතාට සමාව දෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කිහිප වතාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.රන්ජන් රාමනායක වෙනුවෙන්...
චීනයේ ෂැංහායි ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇය විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන්...
අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ය....
මේ වන විට ශ්‍රී ලංකාවද කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා....
මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙටි සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ...