බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට සතියකට දෙවරක් අවසර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් මීට පෙර...
ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් යවමින් ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයින් උත්සහ...
දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින්...
ඊයේ දිනට (05) තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.අද දින (06) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු...
අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන අනුව මෙම වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබූ අතර...
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත්...
බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ...
ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ...
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය...