වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 95 දෙනෙකුගෙන් ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය...
ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වෙන රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණවලට අදාළ ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෝටර් රථ...
පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව නවදිල්ලි නගරය විෂ දුමාරයෙන් වැසී වායු දූශණය ඉහල යාම නිසා පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු...
උගන්ඩා කම්පාලා අගනුවර මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබූ...
පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන...
ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් ප්‍රකාශ කරන්නේ මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.ඒ අනුව ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි ඔහු පෙන්වා...
අද (17) දිනයේ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දෙපාර්තමේන්තුව සඳහන්...
නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සහ SJB නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ සිට ගාලුමුවදොර දෙසට පා...