ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දැක්වු...
පසුගිය බදාදා ෆ්ලොරිඩා සිට සංචාරකයින් 4 දෙනෙකු සමඟ අභ්‍යවකාශගත කල ඉන්ස්පිරේෂන් ෆෝ යානය පෘථිවිය වටා කක්ෂගතවීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා...
පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබු හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) උදෑසන බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. රටේ සියලු ප්‍රධාන...
අද (19) අලුයම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත...
ඊයේ (17) දිනට යෙදී තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වන ජන්ම දිනයට සමගාමීව ඉන්දියාවේ ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත්කරණ විශේෂ වැඩසටහන යටතේ පුද්ගලයින් දෙකෝටි පනස්...
මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද...
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් (21,919,413) අඩකට ඊයේ (17) සවස්වන විට COVඓඪ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා දී පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න...
අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි. අයවැයෙන්...
නියමිත අවසර නොමැතිව බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...