මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි. ජ්‍යෙෂ්ඨ පොලිස්...
අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) පෙරවරු 8.00 සිට හෙට (08) අලුයම 2.00 දක්වා ජල කප්පාදුවක් සිදුකර තිබේ....
පකිස්තානයේ බලොචිස්තාන පළාතේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 20ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති හමුවේ දී, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන සහනදායී ණය මුදල ලබන වසරේ...
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ...
ලෝකයේම වරායවල් 24කට පමණක් ඇතුල් කල හැකි ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව අද (06) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ප්‍රකාශ කරමින් මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන...
ඊයේ (04) දිනට තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...
හෙට (01) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.එම මාර්ගෝපදේශ මාලාව පහතින්.
හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තබත්, අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක්...