උත්සව සමය ආරම්භවීමත් සමඟ ජනතාව සාප්පු සවාරී යාම සිදුකරන නිසා එහිදී නිරන්තරයෙන් සෞඛ්යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා...
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලබන සඳුදා දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි...
නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ළ්Mඪ් ධර්මසේන පත්කර තිබෙනවා.හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.
හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය...
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි....
කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙනි.
ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන්, පත්වීමෙන් පැය 12කටත් අඩු කාලයකින් ඉල්ලා අස්වී තිබේ.ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. අන්ත...
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ත් සමඟ මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් තිබේ.
25 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...