පාකිස්තානයේ වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් කාන්තාවන් සිව්දෙනකු නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන...
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුර්කින් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී...
COVID-19 වෛරසයට එරෙහිව වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබාදීම පිළිබඳ අවසන් තීරණයට බදාදා (08) එළඹෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ...
කඩිනමින් බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. කොත්මලේ සිට බියගම ග්‍රිඩ් උපපොළ දක්වා...
සමගි ජන බලවේගයේ සමාජිකයින් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද (08) සිට සහභාගී වන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඒ අනුව කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින්...
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන්...
ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 11 ක් දිනා ගෙන තිබෙනවා.මෙම ක්‍රීඩා උළෙල බහරේනයේදී පැවැත්වෙනවා. පළමු දින තුන අවසානයේ...
පාකිස්තානයේ සියල්කොට් නගරයේ ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනයට අදාළ ප්‍රධානතම සැකකරුවෙක් වු ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය...
සතොස හරහා උත්සව සමයේදී සහනදායී ලෙස ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල...
පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වේ.