අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව,පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා රුපියල් 20 කින්,පෙට්‍රල් (ඔක්ටේන් 95) රු....
ඉන්ධන ඉල්ලුම පාලනයට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත....
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් නිවැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ...
2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ කරුණු පැහැදිලි කළා. 2021 දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන...
අද (19) දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 551ක් වන අතර මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 579,685ක් දක්වා ඉහළගොස් තිබේ.
හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්...
ඊයේ (18) උදෑසන අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු අවුරුදු 9ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. ඇය කෙලින් වීදිය, දර්ගා නගරය...
පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට...
අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට්...
දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර...