තමා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට යන බව පවසමින් පළවන පුවත් අසත්‍ය බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සිය...
ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 11.30 ට ශ්‍රී ලංකාව තරඟ කරන දෙවන පෙර පුහුණු තරඟය පැපුවා නිව් ගිනියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව පළමු පෙර...
මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව මේ වනවිටත් ඓOC සමාගම පෙට්‍රල්...
ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ, ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින යොහානි ද සිල්වා මෙනවිය ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන්...
ඊයේ (12) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13)...
හෙට සිට (13) මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
ඊයේ (9) දින්ට කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත....
ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා...
ඊයේ (07) රාත්‍රියේ නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වුරුදු 60 පිරිමි පුද්ගලයෙක්, වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක්ව, වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක්...