ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො...
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව පන්ජාබ් රජයේ ප්‍රකාශකයෙකු පැවසීය. එම දේහය ලාහෝර් ජාත්‍යන්තර ගුවන්...
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරූ ගිනි කන්ද විදාරණය වී එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ...
ඊයේ(03) දහවල් කාලයේදී ත්‍රිකුණාමලය, ඊච්චලන්පත්තුව , වාලෙයිතෝට්ටම් මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.එලෙස මියගොස් ඇත්තේ , 11 හැවිරිදි හා 14 හැවිරිදි...
ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. 1964 වසරේ උපන් ඒ මහතා...
මෙරටින් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වේ. ඔහු මේ වන...
අද උඩෑසන මුළු දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදු විය.ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව...
මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර එයට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව...
අද (02) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාලතම ෆයිසර් එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 1,503,450ක් රැගෙනවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය...
එක්සත් ජනපදයේ පළමු ඔමික්‍රොන් අසාදිතයා හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත් කරන ලද කැලිෆෝනියාවේ පුද්ගලයෙකි, ඔහු නොවැම්බර් 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට...