අලුත උපන් බිළිඳුන් 30 දෙනෙකු විකිණු බව කියන ළමා ජාවාරම්කරුවෙකු පොලිසිය විසින් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින්...
අද (22) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක්...
අද (22) උදෑසන වන විට මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගියේ ය.
සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවත...
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් ලෙස වාර්ථා වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන්...
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන...
වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව සමකර තිබේ. බාර්සිලොනා...
මට්ටක්කුලිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම්...
ඊයේ (20) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල සරණපාල...
ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය...