අද නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය උත්සවයක්, මරණය සිදුවී පැය 24 ඇතුළත සිදුකළ යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විසින් දැක්වෙනවා. එමෙන්ම ඊට සහභාගී විය...
වෛද්‍ය නිහාල් ජයතිලක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිධූරය ද හොබනු ඇත
අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණ සීමා පනවන බව යුද...
ඊයේ (11) දිනයේ මෙරටදී පුද්ගලයන් 50,493කට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරටදී පුද්ගලයන් 71,203කට...
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් වල සිට පැමිණෙන මගී ගුවන්යානා අත්හිටුවීමට කුවේට් රාජ්‍යය...
නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේදැයි සොයා සිදුකළ...
අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට...
අද (10) දහවල් නවසීලන්තයේ මධ්‍යම ඩනීඩින් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සමුහ පිහි ඇනුමක් වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ...
අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති...
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළගොස් තිබේ. ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ...