විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් මස පළමු වනදා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්...
දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්.
චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය යන විට වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය.
කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවත සැකකෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...
මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.
ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය Clarence Gilyard අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට 66 හැවිරිදි වියේ පසු වූ ඔහු Top Gun සහ Die Hard...
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මහනුවරදී පාසල් සිසුවෙකුට ගිනි තබා තිබේ. උත්සවයකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී මෙම දරුවාට ගිනි තබා ඇති...
අද (29) දින සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. එක් එක් කලාප සදහා...
මට්ටක්කුලිය ප්‍රදේශයේදී 38 හැවිරිදි පුද්ගලයෙකුව වාහනයකින් පැමිණි දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කර සිටියා. මියගිය පුද්ගලයා ඇප මත නිදහස්ව...
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා. 2023 ජනවාරි...