උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය...
යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත ඊයේ (25) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2ක්ද මෙහිදී ප්‍රහාරයට...
අද (26) දින කලාප 12ක් සඳහා පැය 05ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීත කොමිසම සඳහන් කර සිටියා. ඒ අනුව, P Q R S T...
25 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දමන බව ප්‍රකාශ කර සිටියා.
ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ කන්ජි මාවත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද පැල්පත් නිවාසයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති පැල්පත් නිවාස 200 න් 23 කට ආසන්න...
මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත...
අද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 290-300 අතර වේ.කෙසේ වෙතත්, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව,...
ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම නිසා දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10...
දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එය නිදහස් කර ගැනීම...
ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බවත්, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවත් ලිට්රෝ සමාගමේ සභාපති, තේෂාර ජයසිංහ මහතා...