බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,...
ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක...
අද (26) උදෑසන 6 සිට කෑගල්ල, රත්නපුර, ගාල්ල, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවැති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් මෙරටට රැගෙනවිත් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීම් තුවාල ලබා පසුගිය දා මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය පහතින්,
බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලබාදී අවසන් කර...
දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්...
ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරතරඟකාරීයක සහභාගී වු පළමු තරඟය අද පැවැතවුණ අතර මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, දැරිය රැගෙන ආ තැරැව්කරු සහ...
කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භවීමෙන් පසු ජුනි මාසය දක්වා ගත වූ කාලය තුළ ඉන්දුනිසියාවේ වෛද්‍යවරුන් 545 දෙනෙකු මියගොස් ඇති අතර ජුලි මාසයේ ගත වූ දින 17ක...