රට තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තෙවැනි මාත්‍රාව ලෙස භාවිත කිරීමට නියමිත Pfizer COVID-19 එන්නත් මාත්‍රා 1,147,770 ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා
ගෝලීය වශයෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහතික කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සංරක්ෂණය කිරීම හා විදේශ රටවල...
අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත්...
පෞද්ගලික ගුවන් යානාවක් හදිසි ගොඩබෑමක් කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට සිදුකර තිබෙනවා.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට අදාළ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත්...
දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතුව වන්නේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක...
නැවතත් ගෑස් හිඟයක් වෙළඳපොළ තුළ හටගෙන තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.වෙළඳුන් සඳහන් කළේ වෙළඳසැල්වලට ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න...
ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මරණයට පත් වී තිබේ. එය ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය ලෙස...
මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ අවුරුදු 22ක තරුණයෙක් ඝාතණය කර තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති...
දැනට රට තුල පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඔහුජාත්යන්තර මූල්‍ය අරමුදලට...
අද දිනයේදී ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.මෙම සාකච්ඡාව අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින්...