චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලක්ෂ 3 ක සයිනෆෝම් එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවීමට නියමිත...
අද දිනයේ (24) කොවිඩ් -19 වෛරසය ආසාදනය සමස්ත ආසාදිතයින් ගණන 4,427කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක...
පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වූ අතර එම උළලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9කි. ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා රටවල්...
ඊයේ (23) දින තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.
ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණියට කොවිඩ්...
හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වන වියේ පසු වූ ඔහු කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී...
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,353ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක්...
ඊයේ (22) දිනට කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක්...
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට...