නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශය ආශ්‍රිතව පවතින ‘බුරවී’ නම් සුළි කුණාටුව ඊයේ (09) ප.ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලය ආසන්න වී ඇති බව කාළගුණ විද්‍යා...
පසුගිය 29 වන දින මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්වය මේ වන විට සාමකාමී තත්වයකට පැමිණ ඇති බව වාර්ථා වේ.මෙම ගැටුමෙන් රැඳවියන් 100කට වැඩි ප්‍රමාණයක්...
ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට පසුගිය සඳුදා දින (30) කොරෝනා රෝග ලක්ශණ මතු වීමත් සමඟ කළ පරීක්ෂණ 02කින් ඔහු අසාධිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා....
චේන්ජ් -5 නම් රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගවේෂණ යානාවක් මීට සුළු මොහොතකට පෙර සඳ මතට ගොඩ බස්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම යානාව මඟින්...
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා හෙට (02) දින ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය සුරතලා සමඟ සෙල්ලම් කරමින් සිටියදී දකුණු පාදයේ වළළුකර අසලින් ඇඹරී ආබාධයට ලක් වී තිබෙනවා. කෙසේ වුවද ලබා ගත් x-ray කිරණ වලට...
තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මර්ණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.එමෙන්ම ඊයේ (30) දිනය වන විට අසාධිතයින් 503ක් හමු වීමත් සමඟ...
11 ශ්‍රේණිය ඉගෙනුම ලබන දරුවන් 50%ක පමණ අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි තත්වයක් පැමිණීමත් සමඟ අපොස සාමාන්‍ය පෙළ විභාගය පෙර තීරණය කළ පරිදි ජනවාරි 18 සිට...
මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙතෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පූනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය...