විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව පෙන්වා දී තිබේ.වාහන...
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති...
විදුලි කප්පාදුව අද (10) සහ හෙට (11)දිනයේදී සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂම පවසා සිටින්නේ ලබන සඳුදා නැවතත් පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට...
අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන්...
හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක බන්ඩාරනායක ඡාතියන්තර ගුවන් තොටුපොළින් ඇමරිකාව දක්වා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හෙට (10) මෙරටට පැමිණීමට නියමිතය. ඇය සෙනසුරාදා සහ ඉරිදා දින මෙරට සංචාරයක නිරත වන අතර ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව...
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්...
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ තප්පර 10.14 ක් කාලයක් වාර්තා කරමින්...
70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මිය යන විට ඇය 96 වැනි...
2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් මධයම රාත්‍රී 12:19ට තරගය පැවැත්වීමට නියමිත අතර...