මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය ඊයේ (21) ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කර ඇති බව වාර්තා වේ.ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස නැව් ගත වීමක් සිදුව ඇත්තේ වසර 30ක පසුව බවද...
ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල...
පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව වංචා නඩුවක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි..
දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ, ගන්නොරුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටියා.
හෙට (22) සිට පැය 2 විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ...
සනිපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය මාධ්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ...
ජපානයට බලපෑ නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙතෙක් කියුෂූ දිවයිනට බලපා...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා කරුණු 4කින් යුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ අනුව, 2019 නොවැම්බර් මාසයේ සිට ගනු...
ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද...
අද (20) සිට කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම අංශයේ සහතික කිරීමේ සහ...