මහ කන්නයේ වගාවන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම යූරියා පොහොර තොගය ඔක්තෝම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට...
සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන, බස්නාහිර...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව රැඳී සිටීම සඳහා තායිලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 02ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කරන ලදී. මියගිය පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 60ට වැඩි අය...
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට යන ජනතාව වෙනුවෙන්, මගී තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය...
ඊයේ (10) යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් පිරිසක් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස්...
මෙතෙක් සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන්...
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර ඇති අතර එම කවුන්සිලය...
මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කර සිටියා. අද (10) ජනමාධ්‍ය අමාථ්යංශයේදී ලාංකීය සිනමා...