ලිට්‍රො ගෑස් සිලින්ඩරයක මිල (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එම සමාගම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව 12.5kg සිලින්ඩරයක මිල රු.200ත්, 300ත් අතර අගයකින් පහත දමන...
මීට සුළු මොහොතකට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් අරගලකරුවන් මර්දනයට සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු...
දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව මිල පහතින් දැක්වේ 400g – රු.100 කින් (නව...
වසර 5කට පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව දැනුවත් වීමත් සමග උතුරු ජපානයේ ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු...
රත්ගම පොලිස් වසමේ විජයරත්න මාවත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී වයස අවුරුදු 22ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. දුම්රිය ගාල්ල දෙස සිට...
ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල්...
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී ජනපති විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ආණ්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීම පැවැති අතර එහි දී මේ...
අද (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප...
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහාන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එළඹෙන සතියේ දී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි ශිෂ්‍යයෙක් අතුරුදහන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. මෙම ශිෂ්‍යයා නේවාසිකාගාරයේ නොමැති බවට ලැබුනු...