කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙන අතර ප්‍රතිඵල වලට අනුව නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කල විලියම් රූටෝ මෙම මැතිවරණයෙන් තියුණු ජයක් වාර්තා කර තිබුණි. ප්‍රකාශිත ඡන්ද...
පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. පසුගියදා කතානායක...
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර...
සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටි අතර...
හෙට (16) සිට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීම හේතුවෙන් එය ආපසු...
බූස්ස ප්‍රදේශයේදී “රුහුණු කුමාරි” දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අද දිනයේදී පැය 1 විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.කලාප අනුව විදුලි කප්පාදුව මෙසේය.
දිවයින පුරා අද (15) දිනයේදී 100% ක බස්රථ ධාවනයක් සිදුකිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේඅද සිට ...
බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රියේ මෙරටට ළඟා වන බවත්, එම බොරතෙල් තොගය පිරිපහදු කිරීමේ වැඩකටයුතු ලබන සතියේ මැද ආරම්භ කිරීමට නියමිත බවත්...
සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 සිට 22 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දුන්...