COVID-19 හේතුවෙන් 2022 අගෝස්තු 09 වන දිනට මරණ නවයක් (09) වාර්තා වී ඇත.මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිටින බව සෞඛ්‍ය...
හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම සැප්තැම්බර් 05 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග...
බ්‍රහස්පතින්දා (11) සහ ඉරිදා (14) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය අද (10) දිනයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.එහිදී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින ද්විපාර්ශික සබදතා පිළිබඳ සාකච්ඡා...
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එමෙන්ම ප්‍රමාද වූ ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතිය තුළ...
අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී, යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුර වලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීමට තීරණයක් ගන්නා ලදී. ඒ අනුව...
ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 73 වන වියේ පසු වූ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි අතර...
හෙට (10) සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු 75% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ(ඵ්UCSළ්) අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව,0 – 30 ත් අතර ඒකක සඳහා 264%...
අද (09) සිට සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. සියලුම බස් රථවල නව බස් ගාස්තු සංශෝධනයට අදාළ...
12.5KG ගෑස් සිලින්ඩරය රුපියල් 246 කින්ද, 5KG සිලින්ඩරය රුපියල් 99 කින් සහ 2.3KG සිලින්ඩරය රුපියල් 45 කින් මිල අඩු කිරීමට අඩුකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කළ...