අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී...
අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ නංවා ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ අනුව නව මිල රුපියල්...
බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පෙරේදා (19) මධ්‍යම...
හෙට (22) පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ...
දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නියමිත...
අද (20) රාත්‍රී 11.00 සිට හෙට (21) පෙරවරු 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට රජය දරන උත්සාහය සමගි ජන බලවේගය හෙළා දකී.නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. එම අවස්ථාවේදී ලංකාවේ එතෙක් මෙතෙක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති...