සැප්තැම්බර් 1 වනදා ක්‍රියාත්මක වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්
අද දින තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 58ක් බව වාර්තා වේ.
අගෝස්තු 27 සහ 28 දිනවල පැය 03ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (ඵ්UCSළ්) අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව ඇඹ්Cඪ්EFඝ්HඓJඛ්ළ්ඵ්Qර්Sඨ්UVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි...
භාණ්ඩ ආනයන සීමා පැනවීම තාවකාලිකව සිදු කරන ලද දෙයක් බවත් ඒ තුළින් යම් ව්‍යාපාරවලට බලපෑමක් වන නමුත් මේ අවස්ථාවේ සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිතා කිරීම වැදගත් බවත්...
මෙවර ආසියානු කුසලාන තරඟාවලිය හෙට (27) ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායිහි දී...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තම දූෂණ විරෝධී සටන දිගටම ගෙනියන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ වන විට තමන්ට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත්, භාෂණයේ...
ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්රදානය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික විදෙස්...
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම, මෙලෙස බස්...
මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක්, රන්ජන් රාමනායක මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන්...