අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා විදුලිය ඇනහිටීම් දිනකට පැය 2 සහ විනාඩි 20 කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW:දිවා කාලයේ පැය 1...
ජංගම දුරකථන හා උපාංගවල මිල ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.ජංගම දුරකථන සහ උපාංග...
බලාපොරොත්තු සහ අපේක්ෂා රැසක් සමඟ රටට නායකයෙක් පත් කළද ඉතා කෙටි කාලයකින් එම නායකයා කෙරෙහි තිබූ අපේක්ෂා බිඳ වැටීමට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක...
ඊයේ (28) රාත්‍රියේ රට පුරා ඩීසල් බෙදා හැරීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් හිඟයට ඉදිරි දින දෙක...
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකා කර සිටියා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි...
ඊයේ (26) දිනයේ අමෙරිකාව විසින් මෙරටට ආධාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා යි. මෙලෙස ලැබුණු ආධාර යටතට...
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ...
ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. දින 2ක් තුළ ඉන්ධන පෝලිම්...
ඉන්ධන හිඟය හේතුවෙන් මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ලංගම බස් රථ හා දුම්රිය...
නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා. ඊයේ (26) දිනයේ...