පාන් පිටි මිල ඉහල දැමීමත් හේතුවෙන් කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොත්තුවක් රුපියල්...
සැප්තැම්බර් 3 වැනි දින විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන සහ සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දෙන හිමිකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ සඳහන් ප්රතිලාභ ඔහුට ලැබෙනු...
පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු...
අද (03) විදුලි කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.එම වේලාවන් පහතින්,
ඊයේ දිනයේදී වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පහතින්,
ඊයේ (01) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී තම පියා ඝාතනය කර මවට යකඩ පොල්ලකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරු සිය දෙමාපියන්ට පහර...
ලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ. ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල...
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 5 වන තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට...