2006 සිට 2013 දක්වා ICC Elite Panel හි සාමාජිකයෙකු වූ හිටපු පාකිස්තාන විනිසුරු අසාද් රවුෆ් ලාහෝර්හිදී හෘදයාබාධයකින් මිය ගියේය. මිය යන විට ඔහු 66 වැනි වියේ...
2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණ අයදුම්පත් online ක්‍රමයට යොමු කිරීමට හෙට සිට ලබන 28වන දින දක්වා හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව...
විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටළු වලට සහාය වීමට ක්ෂණික ඇමතුම් අංකයක් මහජන උපයෝගිතා කොමිෂන් සභා විසින් හඳුන්වා දී තිබෙනවා.ඒ අනුව 0775687387 යන ක්ෂණික අංකය...
හිටපු ක්‍රීඩා මධ්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ...
මාස හයක කාලයකට නිකුත් කර තිබෙන තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම කාලය දීර්ඝ...
සැප්තැම්බර් මස 12 වන දිනට යෙදුණු සිරකරු දිනය නිමිත්තෙන් දඩ මුදල් ගෙවීමට නොහැකි වූ හා සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 417කුට විශේෂ රාජ්‍ය සමාවක්...
ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට ජනගහනයෙන් 30% උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව අනාවරණය කර තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම හා පවතින ආර්ථික...
සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට...
අද (13) සිට මෙම වසරේ දෙවන පාසල් වාරය ආරම්භ කරන ලදී.රජයේ සහ රජය අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වැනි දා සිට සතියක්...