මේ වන විට දිවයින පුර බෙදා හැර තිබෙන ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගිවූ බව වාර්තා වේ. 75 වන ජාත්‍යන්තර නිදහස් සමරුවට සමගාමීව ලංකාවෙන් විදෙස් රට වලට ගෙනගොස්...
මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය ඊයේ (21) ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කර ඇති බව වාර්තා වේ.ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස නැව් ගත වීමක් සිදුව ඇත්තේ වසර 30ක පසුව බවද...
ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බවයි. ඒ, විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ලිට්රෝ ගෑස් සමාගම...
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු 2022 උසස් පෙළ සිසුන් හට දැනුම් දීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන...
අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල...
පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව වංචා නඩුවක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි..
දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ, ගන්නොරුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටියා.
හෙට (22) සිට පැය 2 විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ...