සනිපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය මාධ්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ...
ජපානයට බලපෑ නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙතෙක් කියුෂූ දිවයිනට බලපා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා පැවති බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.එහීදී ඔහු...
අද නුගේගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය...
ආණ්ඩුවේ තනතුරු දැරූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලු පක්ෂ ධුරවලින් සහ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති සහ...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා කරුණු 4කින් යුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ අනුව, 2019 නොවැම්බර් මාසයේ සිට ගනු...
ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද...
අද (20) සිට කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම අංශයේ සහතික කිරීමේ සහ...
අද දිනයේ (20) පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10...