නත්තල් දිනය දා සියලුම සුරාසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් හෝටල් හා අවන්හල් වල මත්පැන් භාවිතා කල හැකි...
එළඹෙන උත්සව සමයේදී විදුලි කප්පාදුව දින කිහිපයකට අත්හිටුවීමට තීරණය කල බව විදුලි බල අමාත්‍යවරයා සදහන් කර සිටියා. ඒ අනුව 24,25,26 යන තෙදින හා දෙසැම්බර් 31 ජනවාරි...
ජනවාරි මස සිට විදුලි බිල නැවත ඉහල දැමීමට පියවර ගන්නා බව ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වූ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා.
අද(19) සිට 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ ලර...
ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි....
අද (16) දින පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සවස් කාලයේ සියලුම කලාප සදහා...
ඉන්දියාවේ මධ්‍ය ප්රදේශ්වල වයස අවුරුදු 8ක කුඩා දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දරුවා මේ වනවිට පැය...
විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. ජනතාවට පැය 22ක් තරම් දිගු කාලයක්...
උතුරුදිග ඇෆ්ගනිස්තානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර සිටියා. ඇෆ්ගනිස්තාන, උස්බෙකිස්ථාන...
මූල්‍ය වංචා චෝදනාවක් මත ආර්ජන්ටිනාවේ උපජනපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා...