විදුලි කප්පාදුව අද (10) සහ හෙට (11)දිනයේදී සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂම පවසා සිටින්නේ ලබන සඳුදා නැවතත් පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට...
අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන්...
හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක බන්ඩාරනායක ඡාතියන්තර ගුවන් තොටුපොළින් ඇමරිකාව දක්වා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හෙට (10) මෙරටට පැමිණීමට නියමිතය. ඇය සෙනසුරාදා සහ ඉරිදා දින මෙරට සංචාරයක නිරත වන අතර ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව...
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්...
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ තප්පර 10.14 ක් කාලයක් වාර්තා කරමින්...
70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මිය යන විට ඇය 96 වැනි...
2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් මධයම රාත්‍රී 12:19ට තරගය පැවැත්වීමට නියමිත අතර...
නව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගත්තේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හා ජීව විද්‍යා උපාධිධාරියෙකු වන...
ශ්‍රී ලංකාවට නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට අධික සංඛ්‍යාවක් පත් කිරීම බ්‍රහස්පතින්දා (8) කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ....