මිලියන 16ක පමණ ජනතාවක් ජීවත් වන චීනයේ චෙංදු නගරය ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි. ඒ කොවිඩ් අසාදිතයන් වාර්තා වීම ඉහල යාමත් සමගයි....
අද (1)මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල් ගතකර තිබෙනවා. ජීප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් පෞද්ගලික හේතුවක් මත ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද බංගලාදේශය හා ලංකාව අතර පැවැත්වේ. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ...
අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත්...
දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. වැට් බද්ද ඉහළ යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල්...
පවතින වැසි කාළගුණය හේතුවෙන් දිවයිනේ කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සඳහා පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකගතාවයක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි. ශ්‍රී...
ජල ගාස්තු 70% කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වන අතරනව සංශෝධනය යටතේ සාමාන්‍ය නිවසක ජල ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ යනු ඇති....
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට සැප්තැම්බර් 3 (සෙනසුරාදා) පෙරවරු 8.00 සිට 2022 සැප්තැම්බර් 4 (ඉරිදා) අලුයම 2.00 දක්වා පැය...