ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය හා කමිටු ලේකම් ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් කර තිබේ.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව ප්‍රකාශ කර සිටියා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි...
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මධ්‍යම...
අද (25) සිට රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම...
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත...
අද (24) දින තුළ මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 105 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද පස්වරු 6 ට ඩුබායි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකින්...
ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ, ගාලු මුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 09 වනදා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලැබ සිටි පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරික්ෂණ...
ගම්පහ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගම්පහ බටපොත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ.මියගොස් ඇත්තේ 34...