දීපාවලි උත්සවය නිමිත්තෙන් අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ...
දිවයින පුරා පවතින අධික වර්ෂාවත් සමඟ තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් කළුතර, කෑගල්ල,...
කුකුල් මස් මිල රු.1080 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා. එම සංගමයේ කැදවුම්කරු සුජීව ධම්මික මහතා සදහන් කර සිටියේ...
2022 සැප්තැම්බර් මාසය සඳහා NCPI විසින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 73.7% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 2022...
තෝරාගත් භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) නිවේදනය කළේය.එම ආනයන සීමා...
අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ඡන්ද...
“ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ සඳහන් කළේ, ඔක්තෝබර් මස 18 වන...
දෙසැම්බර් 31 වැනි දා දක්වා විවෘත ගිණුම් ක්‍රමය යටතේ තිරිඟු පිටි ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.